Print this Article


පාගොඩ බෞද්ධ ධර්ම දූත මධ්‍යස්ථානයේ පින්කම් මාලාවක්

පාගොඩ බෞද්ධ ධර්ම දූත මධ්‍යස්ථානයේ පින්කම් මාලාවක්

පාගොඩ බෞද්ධ ධර්මදූත මධ්‍යස්ථානයේ අභිනව සර්වඥ ධාතු මන්දිරය සහ පුස්තකාලය විවෘත කිරීමේ පින්කම් මාලාවක් පැවැත්වේ. මැයි මස 8වන ඉරිදා සවස 3.00ට පුස්තකාලය සහ නව ධාතු මන්දිරය විවෘත කැරුණු අතර 9වන දින සිට 13වන දින දක්වා දිනපතා රාත්‍රී 7.00 සිට 8.00 දක්වා විශේෂ ධර්ම දේශනා මාලාවක් ද 14 දා සර්වරාත්‍රි මහා පිරිත් දේශනය ද, 15 දා දහවල් සඟසතු මහාදානය ද පැවැත්වේ.