Print this Article


පිහිට පතයි

පිහිට පතයි

සුරාවෙන් සහ දුම්පානයෙන් තොර සිවිල් ඉංජිනේරුවකු වන 50 වියැති දෙදරු පියකු වන ජී.එල්. සුජීව පීරිස් නමැති අයගේ වකුගඩු දෙකම අකි‍්‍රය වී ඇති බවත් ඔහුට වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බව විශේෂඥ වෛද්‍ය සන්ධ්‍යා සෙනෙවිරත්න මහත්මිය විසින් නිර්දේශ කර ඇතැයි කියති. ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති පින්වතකු වෙතොත් පහත දුරකථන අංක වෙත දැනුම් දෙන මෙන් ඉල්ලීමක් කැරේ.

0777732417/0718152232/0719192815

***

රෝගියකු සඳහා “ඕ” රුධිර කාණ්ඩයට අයත් වකුගඩුවක් ඉතා ඉක්මනින් උවමනා කර ඇතැයි කියති. පරිත්‍යාගශීලීන් වෙතොත් පහත දුරකථන අංකවලට දැනුම් දෙන්නැයි ඉල්ලීමක් කැරේ.

දුරකථන අංක 0778-629528/0772893587