Print this Article


ආනන්දසිරි හිමියන්ගේ දේශන මාලාවක්

ආනන්දසිරි හිමියන්ගේ දේශන මාලාවක්

තිත්තගල්ලේ ආනන්දසිරි ස්වාමීන් වහන්සේ විසින් නුගේගොඩ සැසිප් ආයතනයේ පැවැත්වීමට නියමිත දේශනා මාලාවක් සෑම ඉරිදා දිනකම සවස 6 සිට 8.30 දක්වා පැවැත්වේ.