Print this Article


ඓතිහාසික ථෙරපුත්තාභය රාජමහා විහාරයේදී දම් දෙසුම් මාලාවක්

ඓතිහාසික ථෙරපුත්තාභය රාජමහා විහාරයේදී දම් දෙසුම් මාලාවක්

ඓතිහාසික ථෙරපුත්තාභය රාජමහා විහාරස්ථානයේදී වෙසක් පොහොය නිමිත්තෙන් මෙම 17 වනදා සිට දිනපතා රාත්‍රී 7.30 ට ධර්ම දේශනා මාලාවක් පැවැත්වේ.

මෙම 17 වනදා ශාස්ත්‍රපති බැරගම සුගතනන්ද හිමි, 18 වනදා ශාස්ත්‍රපති දික්වැල්ලේ උපතිස්ස නාහිමි, 19 වනදා ශාස්ත්‍රපති ගැටමාන්නේ වනරතන හිමි, 20 වනදා ශාස්ත්‍රපති දම්පහල අමරවංස නාහිමි, 21 වනදා උදෑසන 9 ට දහම් දෙසුම බැරගම පඤ්ඤාරාම හිමියන් සහ සවස 3.00 දම් දෙසුම බැරගම ධම්මසිරි හිමියන් විසින් පවත්වනු ලැබේ.