Print this Article


මාතර ඓතිහාසික බෝධින් වහන්සේ අබියස දම්දෙසුම් මාලාවක්

මාතර ඓතිහාසික බෝධින් වහන්සේ අබියස දම්දෙසුම් මාලාවක්

මාතර ඓතිහාසික බෝ සමිඳුන් අබියසදී වෙසක් සතියේ ධර්ම දේශනා මාලාවක් පැවැත්වේ. සංවිධානය – මාතර බෝධි ආරක්ෂක සභාව මගිනි. දිනපතා පස්වරු 6.00 ට බෝධි පූජාව, රාත්‍රී 7.00ට ධර්ම දේශනාව පැවැත්වේ.

මෙම 14 වනදා මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි, 15 වනදා ශාස්ත්‍රපති, පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමි, 16 වනදා මහාචාර්ය අගලකඩ සිරි සුමන හිමි, 17 වනදා පණ්ඩිත කුකුල්පනේ සුදස්සි හිමි, 18 වනදා ශාස්ත්‍රපති පණ්ඩිත දිවියාගහ යසස්සී නාහිමි, 19 වනදා රදාවඩුන්නේ හිමි, ශාස්ත්‍රපති ලේනව මංගල හිමි 20 වන දා පණ්ඩිත දියතලාවේ පියදස්සි හිමි.