Print this Article


වතුරුවිල ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණ පුණ්‍ය මහෝත්සවය 19 වනදා

වතුරුවිල ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ

නිරාවරණ පුණ්‍ය මහෝත්සවය 19 වනදා

වතුරුවිල ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණ පුණ්‍ය මහෝත්සවය මෙම 19 වනදා පස්වරු 2.30 ට ඇල්පිටිය වතුරුවිල තිබ්බොටුවාව ආරණ්‍ය සේනාසනයේදී පැවැත්වේ.

අභය මුද්‍රාවෙන් යුක්ත අඩි 42 ක් උසැති ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ සම්බුද්ධ ශාසනයට පූජා කරන පුණ්‍ය මහෝත්සවය වතුරුවිල සංඝ මූලස්ථානාධිපති මහකන්දේ රතනපාල අනුනාහිමියන්ගේ අනුශාසනා පරිදි මහානාහිමියන් ප්‍රධාන මහ සඟරුවනෙහි ආශිර්වාද මධ්‍යයෙහි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ඇතුළු මැති ඇමැතිවරුන්ගේ සහභාගිත්වයෙන් සිදු කෙරේ.