Print this Article


පින්කම් රැසක් කොබවක දෙහිගහවලදී,

පින්කම් රැසක් කොබවක දෙහිගහවලදී

කොබවක, දෙහිගහවල ජන සරණ සුබ සාධක සංගමය සංවිධානය කරනු ලබන සංවාදාත්මක කාව්‍යමය ධර්ම දේශනාවක් මැයි මස 06 වන දින සවස 6.00 ට කොබවක දෙහිගහවල ප්‍රජා ශාලාවේ දී පැවැත්වේ. ඇල්දෙණිය ශ්‍රී අභිනවාරාමවාසී කාව්‍ය ධර්ම දේශක හා කාව්‍ය විශාරද මහබුලංකුලමේ ගුණරතන හිමියන්ගේ හා කාව්‍ය දේශක, කාව්‍ය විශාරද කිවිපති අලවතුරේ විජිත අබේවික්‍රම කිවිඳු විසින් පවත්වනු ලැබේ. මැයි 07 වන දින සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවකි. මැයි 08 වන දින උදෑසන හා දවල් ගරුතර මහා සංඝරත්නය උදෙසා පිරිනැමෙන සපිරිකර සංඝගත දක්ෂිණාවකි.