Print this Article


දක්ෂිණාරාමයේ වෙසක් පින්කම

දක්ෂිණාරාමයේ වෙසක් පින්කම

ගල්කිස්ස දක්ෂිණාරාම නාලන්දා ධර්මායතන පිරිවෙන් මහා විහාරස්ථානයට වසර සියයක් ( 100 ) සපිරෙන වජ්‍රජයන්තිය නිමිත්තෙන් ශ්‍රී. බු. ව. 2560 වන සම්බුදු තෙමඟුල සමරනු වස් ධර්මදේශනා මාලාවක් පැවැත් වේ.

මැයි මස 07 වන දින රාත්‍රී 7.00 ට සියවස් සැමරුම් දම් දෙසුම කැනඩාවේ ටොරොන්ටෝ මහා විහාරාධිපති අහංගම ජයසුමනාරාමාධිපති කැනඩාවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පණ්ඩිත අහංගම රතනසිරි නාහිමියන් විසිනි.

දිනපතා රාත්‍රී 7.00 ට දම් දෙසුම, රාත්‍රී 6.30 ට බුද්ධ පූජාව පැවැත්වේ. 16 දම් දෙසුම අරම්බන්කුලමේ සිරිධම්ම හිමි, 17 දම් දෙසුම ගොන්බද්දල දමිත හිමි, 18 දම් දෙසුම බොරැල්ලේ සිරි සුමන නා හිමි, 19 දම් දෙසුම දොඩන්දූවේ සිරිකර නාහිමි, 20 දම් දෙසුම මඩවල ධම්මික ජිනවංස හිමි, 21 දම් දෙසුම වෙසක් පොහෝ දින උදේ සිට සවස දක්වා සීලසමාදානය දහවල් 12.30 ට මරණයට කැප වූ ගවයින්ට අභයදාන මහා පින්කම පැවැත්වේ. මැයි 22 විහාරාධිපති පරිවෙණාධිපති නායක ස්වාමීන්වහන්සේ පැවිදි වී වසර 44 පිරීම නිමිත්තෙන් විශේෂ ආශිර්වාද පූජාව,