Print this Article


අගමැතිතුමා මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදකිති

අගමැතිතුමා මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදකිති
 

උදාවූ අලුත් අවුරුද්ද නිමිත්තෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත්දා (17) මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නාහිමියන් බැහැදුටු අවස්ථාව

මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ඥානරතන මහා නා හිමියන් බැහැදුටු අවස්ථාව.