Print this Article


රාජ්‍ය වෙසක් උත්සවය මෙවර නයිගල රජ මහා විහාරයේ දී

රාජ්‍ය වෙසක් උත්සවය මෙවර නයිගල රජ මහා විහාරයේ දී

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ වීරකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නයිගල රජ මහා විහාරස්ථානයේදී පැවැත්වීමට නියමිතව ඇත.

එම උත්සවයේ කටයුතු අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් සිදු කෙරේ. සතියක් පුරා එහිදී ආගමික වතාවත්, පින්කම් සහ උත්සව පැවැත්වේ.