Print this Article


බක්මහ උළෙලක් 17 දා

බක්මහ උළෙලක් 17 දා

සමාධි බක්මහ උළෙල මෙම මස 17 දින වට්ටාරන්තැන්න කොස්මි උද්‍යාන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. සමාධි සංස්කෘතික කේන්ද්‍රය සමාධි සුබසාධක සංගමය, සමාධි දහම් පාසල , කොස්මි උද්‍යාන ක්‍රීඩා සංගමය හා සමාධි ශීල භාවනා සමිතිය එක්ව එම බක්මහ උළෙල සංවිධානය කරයි. (අසේල කුරුළුවංශ)