Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

 “තල්පතයි පන්හිඳයි” එකට යා කරන චාරිකාවේ දී පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා යාපනය නාගදීප දූපතේ කළ සංචාරයේ දී නාගදීප විහාරස්ථානය වෙත පැමිණෙමින්.... ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා ද එම චාරිකාවට එක්විය.