Print this Article


පිහිට පතයි

පිහිට පතයි

කොළඹ 13 බ්ලූමැන්ඩල් පාර, අංක 426/11 හි පදිංචි විනෝබා සේවියර් (37) මහත්මිය වකුගඩු අකරණියෙන් පෙළෙන බවට වෛද්‍ය නිර්දේශය වන අතර ඕ ලේ වර්ගට අයත් වකුගඩුවක් පිරිනැමිය හැකි අයෙකු වෙතොත් 072 5668037 හෝ 0724161118 දුරකථන අංක වෙත දන්වන්නැයි ඉල්ලීමක් කෙරේ.


ශ්‍රී ලංකා යුධ හමුදාවේ සේවයෙන් විශ්‍රාම ලබා ඇති ටී. ඩී. පී. මෙන්ඩිස් යන අය දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින්, ඉතා ඉක්මනින් ම වකුගඩුවක් බද්ධ කළ යුතු බව දෛ්‍යවරුන්ගේ නිර්දේශය වී ඇති බැවින් ඔහුට බී පොසිටිව් හෝ බී නෙගටිව්, ඕ පොසිටිව් හෝ ඕ නෙගටිව් වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට හැකි පරිත්‍යාගශීලියෙකු සිටී නම් 034-2277141 හෝ 077-8636809 දුරකතන අංකවලට ඇමතුමක් ලබා දෙන මෙන් ඉල්ලීමක් කැරේ.