Print this Article


පිහිට පතයි

පිහිට පතයි

අංක 63, සී. පී. ද සිල්වා මාවත කල්දෙමුල්ල, මොරටුව හි පදිංචි එන්. ඩී. ඩිනේෂ් තුෂාන්ත පෙරේරා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින්, “ඕ” කාණ්ඩයේ වකුගඩුවක් වෛද්‍ය නිර්දේශය මත ඉතා ඉක්මනින් බද්ධ කළ යුතු අතර, වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි පරිත්‍යාගශීලියෙක් වෙතොත් 0778-629528 හෝ 0772-893587 දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටිති.


දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අයකුට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මණින් අවශ්‍ය වී ඇති අතර යම් පරිත්‍යාගශීලියෙකු වෙතොත් 077 3376199, 077 6409195, 071 – 11 99991 යන දුරකථන අංකයන්ගෙන් විමසීමක් කරන ලෙස ඉල්ලා සිටී.


අංක 679/9 උපාසිකාරාම පාර, වාද්දුවේ පදිංචි එම්.ඩී. චමින්ද පි‍්‍රයන්ත ගුණතිලක යන අය දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බවටත් වෛද්‍ය නිගමනයට අනුව “ඒ පොසිටිව්” හෝ “ ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය කර ඇත. එම වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති අයෙක් වේනම් 0777 828060 දුරකථන අංකයට අමතන ලෙස ඉල්ලීමක් කැරේ.


අංක 34ඒ, චන්ද්‍රවංක පාර පල්ලිමුල්ල පානදුර හි පදිංචි එච්. ඩී. සරත් දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් “බී” පොසිටිව් වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මනින් බද්ධ කළ යුතු බව වෛද්‍ය නිර්දේශය වී ඇති බැවින්, පරිත්‍යාගශීලි අයෙක් වෙතොත් 038-2297957 හෝ 077-8540264 දුරකථන අංකයට අමතන ලෙස ඉල්ලා සිටිති.


අංක 60/2, තලාහේන, මාලබේ පදිංචි එස්. ඒ. ඩී. බී. සුරවීර යන අයට “බී” පොසිටිව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වී ඇති බැවින් පරිත්‍යාගශීලි අයෙක් වෙතොත් 0712233340 හෝ 0112788963 දුරකථන අංකයට අමතන ලෙස ඉල්ලා සිටිති.


උතුරු මහගම සෞම්‍යාගම පදිංචි දෙදරු මවක් වන ටී. ඩී. නිල්මිණි ප්‍රියංගිකා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් ඉතා ඉක්මනින් “ඕ” පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය ඒ. එල්. එම්. නසාර් මහතා නිර්දේශ කර ඇත.


එම වර්ගයේ වකුගඩුවක් පිරිනැමිය හැකි අයෙකු වේ නම් 034-5682183 හෝ 077-9032812 දුරකථන අංකයට කතා කරනමෙන් හා ඖෂධ සඳහා මුදල් ආධාර ලබා දෙන්නේ නම් බුලත්සිංහල ලංකා බැංකුවේ 8169598 දරන ගිණුමට බැර කරන ලෙස ද ඉල්ලා සිටිති.