Print this Article


ගිලානෝපස්ථාන ආශ්‍රමයක් ඉදි කෙරේ

ගිලානෝපස්ථාන ආශ්‍රමයක් ඉදි කෙරේ

කල්‍යාණී යෝගාශ්‍රම සංඝ සභාවේ මහා ලේඛකාධිකරී අම්බලන්ගොඩ ගල්දූව යෝගාශ්‍රම අධිපති කහගොල්ලේ සෝමවංශ හිමියන්ගේ අනුශාසනා පරිදි නිකවැරටිය හුළුගල්ල ඇලියාවේ භික්ෂු ගිලානෝපස්ථාන මධ්‍යස්ථානය හා භාවනා කුටි ඉදි කෙරේ.