Print this Article


ශීල භාවනා පින්කමක්

ශීල භාවනා පින්කමක්

පස්සර පිනැල්ලේ ශ්‍රී දේව සුමන විහාරස්ථානයේ වාර්ෂික මහා ශීල පුණ්‍යෙීත්සවය මාර්තු 31 වෙනි ගුරුදා උදේ 06.30 සිට සවස 06.30 දක්වා කුකුරන්පොල ස්වර්ණපාලී භික්ෂුණී ආරාමයේ භික්ෂුණීන්වහන්සේලා දෙනමක් විසින් පවත්වනු ලැබේ. සිල් සමාදන් වන සියලු දෙනාට දානය හා ගිලන්පස පූජා කෙරේ. භාවනා, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා ආදී බෞද්ධාගමික කටයුතු දිනය පුරාම පැවැත්වේ.