Print this Article


දහම් දෙසුමක්

දහම් දෙසුමක්

කොළඹ තරුණ බෞද්ධ සංගමයේ ප්‍රධාන ශාලාවේ දී මාර්තු 06 වන දින හිඟුරේ පඤ්ඤාසේකර ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලබන ධර්ම දේශනාවක් පෙ.ව. 9.00 සිට 10.00 දක්වා පැවැත්වීමට නියමිතව තිබිණි.