Print this Article


භික්ෂු පුහුණුව 6 වනදා

භික්ෂු පුහුණුව 6 වනදා

අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් ඒකකයේ අනුග්‍රහයෙන් ශාන්ති පදනමට අනුබද්ධ “ධර්ම විරාජ නිකේතන භාරය” මගින් පවත්වාගෙන එනු ලබන භික්ෂූන් වහන්සේ පුහුණු කිරීමේ වැඩසටහන් මාලාවේ 9 වෙනි පියවර,මාර්තු 06 දා සිට මාර්තු 11 දින දක්වා කළුතර කටුකුරුන්ද, ශාන්ත සෙබස්තියන් පාරේ, පුහුණු මධ්‍යස්ථානයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙම නේවාසික පුහුණු වැඩමුළුවට මෙවර සහභාගි වන්නේ අනුරාධපුරය, සහ පොළොන්නරුව දිස්ත්‍රික්ක වල පරිවේණාධිපතින් වහන්සේලාය.