Print this Article


අබතෙල් පහන් පූජාවක් කැලණියේ දී

අබතෙල් පහන් පූජාවක් කැලණියේ දී

වාද්දූව මොල්ලිගොඩ සිද්ධා ප්‍රඤ්ඤා ප්‍රදීප පූජා කරන සමිතිය වාර්ෂිකව සංවිධානය කරන අබතෙල් මහා පින්කම මාර්තු මස 12 වැනිදා පස්වරුවේ ආරම්භ වී පසුදින පහන්වනතුරු කැලණිය ශ්‍රී කල්‍යාණි රජමහා විහාරස්ථානයේ දී පැවැත්වේ.

අබතෙල් පින්කම මෙවර පැවැත්වෙන්නේ 115වැනි වතාවට බව එම පින්කම් සංවිධායක ආයුර්වේද වෛද්‍ය ඩී. ඤාණවර්ධන ද සිල්වා මහතා කීය.