UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ (ලේක්හවුස්) ආදි කර්තෘ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 130 වන ජන්ම දිනය නිමිත්තෙන් සර්ව රාත්‍රික පිරිත් දේශනය පසුගිය 23 වැනිදා ලේක්හවුස් මන්දිරයේදී පැවැත්විණ. ඡායාරූපයෙන් දැක්වෙන්නේ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා සධාතුක කරඬුව වෙත මල් පූජාකළ අවස්ථාව ඡායාරූපය - සමන් ශ්‍රී වෙදගේ
 

 

මුනි සිරිපා වන්දනා මැදින් පොහෝදා

මුනි සිරිපා වන්දනා මහා පුණ්‍යෙීත්සවය මැදින් පුර පසළොස්වක පොහෝදා ශ්‍රීපාද මළුවේදී පැවැත්වෙයි. ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් සහ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ අනුග්‍රහයෙන් එම වැඩසටහන් මාලාව පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඊට "බුදුසරණ" පුවත්පත මුද්‍රිත මාධ්‍ය සහාය දක්වයි.

ඉතිරිය»

 

 නවම් අවඅටවක පෝය

   නවම් අවඅටවක පෝය මාර්තු මස 01 වැනිදා අඟහරුවාදා අපර භාග 03.51 ට ලබයි. 02 වැනිදා, බදාදා අපරභාග 05.19 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 01 වැනි දා අඟහරුවාදාය.

මීළඟ පෝය මාර්තු 08 වැනිදා අඟහරුවාදාය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 01

Full Moonඅමාවක

මාර්තු 08

First Quarterපුර අටවක

මාර්තු 15

Full Moonපසෙලාස්වක

මාර්තු 22


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]