Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

කොළඹ ගංගාරාම විහාරස්ථානය මඟින් වාර්ෂිකව සංවිධානය කරන නවම් මහා පෙරහර පසුගිය 21 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි. එහිදී ජනාධිපතිතුමන් විසින් සධාතුක කරඬුව හස්තිරාජයා මත තැන්පත් කළ අවස්ථාව. ගංගාරාමාධිපති ගල්බොඩ ශ්‍රී ඤාණිස්සර නාහිමියන් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට එක්වූහ. ඡායාරූපය, රුවන් ද සිල්වා

ගංගාරාමයේ නවම් පෙරහර 39 වැනි වරටත් පසුගිය 21, 22 දෙදින උත්කර්ෂවත් අයුරින් කොළඹ නගරයේ වීථි සංචාරය කෙරිණි. අවසන් දිනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගිවූයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාය. එහිදී අගමැතිතුමා සධාතුක කරඬුව හස්තිරාජයා මත තැන්පත් කළ අයුරු.