Print this Article


බුදුසරණ කවරය සිත්තම් කරන සරත් නන්ද කුමාරගේ බොදු සිතුවම් දැක්මක්

බුදුසරණ කවරය සිත්තම් කරන සරත් නන්ද කුමාරගේ බොදු සිතුවම් දැක්මක්

බුදුසරණ කවරය සිත්තම් කරන සරත් නන්ද කුමාර මහතා විසින් පවත්වනු ලබන බොදු සිතුවම් දැක්මක් “සිත් සනසන රූ” මැයෙන් මේ මස 04, 05, 06 දිනවල කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. පෙරවරු 9.00 සිට පස්වරු 7.00 දක්වා එම ප්‍රදර්ශනය පැවැත්වෙයි.