Print this Article


කළුගල ශ්‍රී රතනජෝති හිමියෝ අපවත් වෙති

කළුගල ශ්‍රී රතනජෝති හිමියෝ අපවත් වෙති

සියම් නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයට අයත් රජරට වනවාස සංඝ සභාවේ ප්‍රධාන සංඝනායක හා මහා මහෝපධ්‍යාය ඔරුවල ධර්මාශ්‍රම භාවනා මධ්‍යස්ථානයේ විහාරාධිපති ත්‍රිපිටකාචාර්ය කළුගල ශ්‍රී රතනජෝති නාහිමිපාණන් වහන්සේ අපවත් වී වදාළ අතර උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය පසුගිය 25 වැනිදා සිදු කෙරිණ.