Print this Article


නල්ලුරුවේ නවම් පෙරහර

නල්ලුරුවේ නවම් පෙරහර

පානදුර නල්ලුරුව අභිනවාරාම විහාරස්ථානයේ පස්වැනි (5) නවම් මහා පෙරහර මේ මස 12 වැනිදා රාත්‍රියේ පැවැත්වේ. නල්ලුරුව අභිනවාරාම විහාරස්ථානාධිපති වස්කඩුවේ නන්දරතන හිමියන්ගේ අනුශාසනා පරිදි එම විහාරස්ථානාධිකාරී දෙහිවල පියනන්ද හිමියන් විසින් සංවිධානය කර ඇති මේ මහා පෙරහර 12 වැනිදා රාත්‍රී සධාතුක කරඬුව රැගත් මංගල හස්තිරාජයා පෙරටුකරගෙන උඩරට පහතරට නැටුම් කණ්ඩායම්වලින් සමන්විතව පිටත් වේ.