Print this Article


පන්නිල ධම්මතිලක නාහිමි තෙමස් ගුණ සමරුම

පන්නිල ධම්මතිලක නාහිමි තෙමස් ගුණ සමරුම

මහාවිහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු විහාර පාර්ශවයේ රත්නපුර මහා දිසාවේ ද්විතීය සංඝනායක කීර්ති ශ්‍රී විපුලතිස්ස ධම්මඛන්ධ පණ්ඩිත පන්නිල ධම්මතිලකාභිධාන නාහිමි තෙමස් ගුණ සමරුම පසුගිය මස 27 වැනි දින පැවැත්වීමට නියමිතව තිබිණි.