Print this Article


රූමස්සල නා හිමි ජන්ම සමරුවට පින්කම්

රූමස්සල නා හිමි ජන්ම සමරුවට පින්කම්

ගාල්ල උණවටු න රූමස්සල කන්ද ශ්‍රී සමුද්‍රගිරි පුණ්‍යායතනාධිපති තල්අරඹේ සිරි සුදස්සි රූමස්සල නාහිමියන්ගේ හැත්තෑ හයවන ජන්ම දිනය නිමිත්තෙන් මෙම මස 27 සහ 28 දිනවල දී රූමස්සල පිරිවෙනේ දී පින්කම් රැසක් පැවැත්වේ.