Print this Article


පිහිට පතයි

පිහිට පතයි

දෙවලපොල මීගමු පාරේ බලබෝවේ අංක 51 ඒ ලිපිනයේ පදිංචි එස්.සී. අබේවික්‍රම වසරක පමණ කාලයක සිට වම් ඇසේ සුද ඇතිවීම නිසා මහත්සේ පීඩා විඳිමින් සිටින බව කියයි. මේ සඳහා අක්ෂි කාචයක් බද්ධ කිරීමට විශාල මුදලක් වැයවෙන අතර අක්ෂිය බද්ධ කිරීමෙන් පසු ඇසට දැමිය යුතු බෙහෙත් ආදියටද අමතර මුදලක් වැය කිරීමට සිදුවේ. එනිසා මූල්‍ය ආධාරයක් පතයි. නාරම්මල කොමර්ෂල් බැංකුවේ අංක 8600000331 දරන ඉතිරි කිරීමේ ගිනුමට මුදල් බැර කළ හැක. වැඩි විස්තර 077 3870490 දරන දුරකථනයෙන් විමසිය හැක.

*****************

ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කොට විශ්‍රාමලත් ටී.එම්.පී.කේ. තෙන්නකෝන් යන අය දරුණු වකුගඩු රෝගයෙන් පෙලෙණ බව දන්වා සිටියි. ඔහුට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළයුතු බව වෛද්‍යවරු දන්වා ඇති බවද කියයි. වකුගඩුවක් පරිත්‍යාග කළහැකි අයෙකු වේ නම් දුරකථන 076 8962228 හෝ 071 9127025 ට දන්වන ලෙස ඉල්ලීමක් කරයි.