Print this Article


එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්

මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැ දකිති
 

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබද මහ කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් කුමරු පසුගිය 08 වැනිදා ශ්‍රී දළදා මාළිගාවට ගොස් වැඳපුදා ගැනීමෙන් අනතුරුව මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නා හිමියන් සහ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක ගලගම ශ්‍රී අත්ථදස්සි මහා නා හිමියන් බැහැදුටු අවස්ථාව.