Print this Article


රන්වල පුරාණ විහාරයේ ධාතු වන්දනාවක්

රන්වල පුරාණ විහාරයේ ධාතු වන්දනාවක්

අම්පාර නීලගිරි සෑයේ කැණීම්වලදී හමු වූ ශ්‍රී සර්වඥධාතු වන්දනාවක් සහ දුටුගැමුණු මහරජතුමන්ගේ භෂ්මාවශේෂ ප්‍රදර්ශනයක් මේ මස 19 සිට 22 යන දිනයන්හි කෑගල්ල රන්වල පුරාණ විහාරස්ථානයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. එම පින්කම ඉඹුල්ගල ශ්‍රී සුමංගල නා හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාව කටයුතු යොදා ඇත.