Print this Article


 පිණිකහනේ ශ්‍රී සද්ධාතිස්ස නාහිමියන්ගේ පස්වන ගුණ සමරුව

පිණිකහනේ ශ්‍රී සද්ධාතිස්ස නාහිමියන්ගේ පස්වන ගුණ සමරුව

තණබද්දේගම ශ්‍රී සුභද්‍රාරාම මහා විහාරාධිපතිව වැඩසිට අපවත්වී වදාළ ගාලු මාතර දෙදිසාවේ ද්විතීය අධිකරණ සංඝ නායක පිණිකහනේ ශ්‍රී සද්ධාතිස්ස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ පස්වන ගුණ සමරුව නිමිති කොට විහාරාධිපති පිණිකහනේ අනෝම නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙම 12 දින සන්ධ්‍යා මල්පහන් ගිලන්පස සහිත විශේෂ පූජාවක් හා රාත්‍රී 7.00 ට බද්දේගම දුටුගැමුණු රජමහා විහාරාධිපති රාජකීය පණ්ඩිත වැලිවිටියේ සුමන නාහිමියන්ගේ ගුණ සමරු ධර්ම දේශනයක් ද, පවත්වා පසුදින පනස් නමක් විෂයෙහි සඟසතු දානයක් පූජා කිරීමට කටයුතු යොදා ඇත.