UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

මහනුවර මැදදුම්බර මහදොරලියද්ද අංක 42/2 ලිපිනයේ පදිංචි අමරසිරි හේරත් මහතා හදවත් රෝගයකින් පෙළෙන අතර ඔහුට ඉතා ඉක්මණින් හදවත් ශල්‍ය කර්මයක් කළ යුතු බව විශේෂඥ වෛද්‍ය එස්.එන්. බී. දොළපිහිල්ල මහතා නිර්දේශ කැර ඇති බව කියයි.

මේ සඳහා විශාල මුදලක් වැයවන බැවින් ස්ථීර ආදායම් මාර්ගයක් නොමැති ඔහුට මුදල් ආධාර ලබාදීමට කැමැති අයෙකු වේනම් ඔහුගේ මැද මහනුවර මහජන බැංකුවේ ඇති 207-005209-9 යන ගිණුමට මුදල් බැරකරන ලෙස ඉල්ලීමක් කරයි.

 

***

රත්මලාන බොරුපන පාර අංක 75/3 හි පදිංචි අතුල සමන් (49) දරුණු වකුගඩු රෝගයකින් පෙළේ. ඔහුට ඕ හෝ බී වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍යවරු නිර්දේශ කොට ඇති බව කියයි. අවුරුදු 50 ට අඩු අයෙකුට වකුගඩුවක් පරිත්‍යාග කළ හැකිනම් 0112610378 හෝ 0771408513 යන දුරකතන අංකවලින් වැඩි විස්තර දැනගත හැකිය.

-***

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ (29 හැවිරිදි) තරුණියක් උග්‍ර වකුගඩු රෝගයකින් පෙළෙනබව කියයි. ඇයට ඉක්මණින් ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළයුතු බව මහනුවර මහා රෝහලේ විශේෂඥ වෛද්‍ය ඒ. එම්. ඩබ්. වසීල් මහතා නිර්දේශ කර ඇති බවද කියයි. ඇයට වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයෙකු වේනම් දුරකතන 072 5030909 අංකයට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කෙරේ.

 

 දුරුතු අව අටවක පෝය

  දුරුතු අව අටවක පෝය ජනවාරි 31 වැනිදා ඉරිදා අපරභාග 07.43 ට ලබයි. 01 වැනිදා සඳුදා අපරභාග 10.05 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 01 වැනිදා සඳුදාය. මීළඟ පෝය පෙබරවාරි 08 වැනිදා සඳුදා ය.

 මීළඟ පෝය පෙබරවාරි 08 වැනිදා සඳුදා ය. 
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 01

Full Moonඅමාවක

පෙබරවාරි 08

First Quarterපුර අටවක

පෙබරවාරි 15

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 22


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]