Print this Article


මහා බෝ වන්දනාව සහ මහා බෝ පෙරහර

මහා බෝ වන්දනාව සහ මහා බෝ පෙරහර

ජයසිරි මහ බෝ සමිඳුන් සිරිලකට වැඩමවා වසර 2323 සපිරීම, සිරිමහ බෝසමිඳුන්ට පළමුවන රන්වැට නිර්මාණය කර පූජා කර වසර 46 ක් පිරීම රටවැසි ජනතාවට අනාගත සෞභාග්‍ය ප්‍රාර්ථනා කරමින් 2016 වසරින් ලබන්නා වූ නව වසරට ආසිරි ප්‍රාර්ථනා කිරීමත් මූලික අරමුණුකරගෙන සිරිසිදුහත් භික්ෂු පදනම සහ සිරිමහා බෝ පදනම මගින් වසරේ ආරම්භයේ අනුරාධපුර අටමස්ථානය කේන්ද්‍රස්ථානය කරගෙන පවත්වනු ලබන මහා බෝ වන්දනාව සහ මහා බෝ පෙරහර මේ මස 31 වැනිදා 11 වැනි වතාවටත් අනුරාධපුර ජයසිරිමහා බෝ සමිඳුන් අබියසදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.