Print this Article


සසුන්ගත වීම

සසුන්ගත වීම

යක්කල, හෙන්පිටමුල්ල පිරිවර්ධනාරාම විහාරස්ථානයේ දී මේ මස 30 වෙනි දා දරුවන් දෙදෙනෙකු සසුන්ගත කිරීමේ පින්කමක් අමරපුර මහා නිකායේ චූලගන්ඨි පාර්ශවයේ මහා නායක ගන්තුන උල්ගල පුරාණ විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත ගන්තුනේ අස්සජි මහා නා හිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් සිදු කරන බව විහාරාධිපති ශාස්ත්‍රවේදී කරණෑකමුල්ලේ විමලවංශ නාහිමියෝ දන්වා සිටිති.