Print this Article


කැලණිය හිටිවන කවි මඩුව

කැලණිය හිටිවන කවි මඩුව

කැලණිය හිඹුටුවැල්ගොඩ චිත්තාභ්‍යාස සංවර්ධන හා පර්යේෂණ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති උතුරාවල ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් කිවිකිවිඳියන්ගේ සහභාගිත්වයෙන් වසරක් පාසා පැවැත්වෙන හිටිවන කවිමඩුව මෙවරත් මේ මස 23 වැනිදා (පසළොස්වක් පොහෝදා) සවස 1.00 ට ඉහත මධ්‍යස්ථානයේ දී පැවැත්වීමට “චිත්තාභ්‍යාස පාලක සභාව“ කටයුතු යොදා ඇත. පරවාහැර වජිර රතන හිමියන් මුලසුන හොබවන මෙම කවි මඩුවට විශාල පිරිසක් සහභාගිවීමට නියමිතය.