Print this Article


කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් විසින් රචිත “අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්ම පදය ”

කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් විසින් රචිත

“අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්ම පදය ”

‘ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ’ ග්‍රන්ථය ඇතුළු බෞද්ධ ග්‍රන්ථ රැසක් සම්පාදනය කර සැදැහැවතුන්ගේ ඉමහත් ගෞරවාදරයට පාත්‍ර වූ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් විසින් රචිත ‘අමා දම්රස වෑහෙන විස්තරාර්ථ ධම්ම පදය – 26, ග්‍රන්ථය මේ මස 23 වැනිදා උදේ 10.00 ට පොල්ගහවෙල මහමෙව්නා භාවනා අසපුවේ දී දොරට වඩී. දයාවංශ ජයකොඩි සහ සමාගම විසින් ප්‍රකාශයට පත් කරන ලද “විස්තරාර්ථ ධම්ම පදය – 26 ග්‍රන්ථයෙන් බ්‍රාහ්මණ වර්ගයට අදාළ ගාථා හතළිස් එකක් පිළිබඳව විස්තර කෙරේ.