Print this Article


කඩවත සමාධි මැදුරේ භාවනා වැඩසටහන

කඩවත සමාධි මැදුරේ භාවනා වැඩසටහන

සෑම සෙනසුරාද දිනකම පෙරවරු 9.00-11.30 දක්වා කඩවත පොලීසිය ඉදිරිපිට සමාධි මැදුරේදී භාවනා වැඩසටහනක් පැවැත්වේ. වැඩසටහන මෙහෙයවීම පයාගල නන්ද හිමියන් විසින් සිදු කරන අතර භාවනාවට අදාළ සූත්‍ර දේශනා ද සිදු කෙරේ.