Print this Article


හුණුමුල්ලේ ධම්මකිත්ති නා හිමියන්ගේ ජන්මදිනයට පින්කම්

හුණුමුල්ලේ ධම්මකිත්ති නා හිමියන්ගේ ජන්මදිනයට පින්කම්

මිනුවන්ගොඩ කලවාන ශ්‍රී හස්තවනාරාමාධිපති හුණුමුල්ලේ ධම්මකිත්ති නාහිමියන්ගේ ජන්ම දිනය සිහිපත් කරමින් උන්වහන්සේට දීර්ඝායුෂ පතා හස්තිවනාරාම තරුණ බෞද්ධ සංගමය මගින් මේ මස 15 වන දිනට යෙදෙන උන්වහන්සේගේ 64 වන ජන්ම දිනය සිහිපත් කරගනිමින් පින්කම් මාලාවක් පැවැත්විණි. 15 දින සවසබෝධි පූජා පින්කමක්ද, 16 වන දින දහවල් බල්ලපාන මුදිතා ළමා නිවාසයෙහි දරුවන්ට දානයක් පිරිනැමීම සහ 17 වන දින දවස පුරා විහාරස්ථානයෙහිදී ලේ දන්දීමේ පින්කමක්ද සිදුවිය.