Print this Article


තලවතුගොඩ සංඝමිත්තාරාමයේදී භාවනා වැඩසටහන

තලවතුගොඩ සංඝමිත්තාරාමයේදී භාවනා වැඩසටහන

තලවතුගොඩ සංඝමිත්තාරාමය භාවනා මධ්‍යස්ථානයේදී සෑම මසකම පළමුවන ඉරු දින උදෑසන 8.00 සිට සවස 5.00 දක්වා භාවනා වැඩසටහනක් පැවැත්වේ. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සහ ශ්‍රී ලංකා කළ්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ උපසභාපති ධුරන්ධර කොළඹ 07 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති, ත්‍රිපිටකාචාර්ය මීතලාවේ විනීත හිමියන් සහ පොල්ගස්ඕවිට දික්හේන විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිකාරි කැලණියේ අරියශීල හිමියන් මෙම වැඩසටහන් මෙහෙයවති.