Print this Article


කොබවක ශ්‍රී සුමනාරාමයේදී කාව්‍යමය ධර්ම දේශනාවක්

කොබවක ශ්‍රී සුමනාරාමයේදී කාව්‍යමය ධර්ම දේශනාවක්

කොබවක ශ්‍රී සුමනාරාම මහා විහාරාධිපති හා දෙල්මැල්ලේ සුමනරතන හිමියන්ගේ අනුශාසාන පරිදි මේ මස 23 වන දින (පුර පසළොස්වක පෝයදා) කොබවක ශී‍්‍ර සුමනාරාම විහාරස්ථානයේදී ධර්ම දේශනාවක් හා කාව්‍යමය ධර්ම දේශනාවක් පෙරවරු 9.30 ට පැවැත්වෙයි. ධර්ම දේශනාව හඳගනාවේ සරණංකර හිමියන් විසින් පැවැත්වෙන අතර සවස 02.00 ට කාව්‍යමය ධර්ම දේශනාව පිටිගල චන්දානන්ද හාමුදුරුවන් විසින් පැවැත්වේ. මෙදින සවස 06.00 ට සියලු දෙනාට සෙත්පතා විශේෂ ආශිර්වාද ගිලන්පස බුද්ධ පූජාව බෝධිපුජා පින්කමකි.