Print this Article


පන්නල ශ්‍රී සුනන්දාරාමයේදී ලේ දන්දීමක්

පන්නල ශ්‍රී සුනන්දාරාමයේදී ලේ දන්දීමක්

පන්නල තලම්මැහැර ශ්‍රී සුනන්දාරාම පුරාණ විහාරස්ථානය ප්‍රදේශවාසීන් එක්ව සංවිධානය කරන වාර්ෂික ලේ දන්දීමේ පින්කම මේ මස (31) දා උදේ 08.00 සිට සවස 03.00 දක්වා විහාරස්ථ පරිශ්‍රයේදී පැවැත්වේ. විහාරාධිපති ගොලහැන්වත්තේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි පවත්වන ලේ දන්දීමේ පින්කම මෙවර පවත්වන්නේ දස වැනි වතාවටය.