Print this Article


 පහළකීඹිය ශෛලාලයාරාමයේ පින්කමක්

පහළකීඹිය ශෛලාලයාරාමයේ පින්කමක්

පෝද්දල පහළකීඹිය ශෛලාලයාරාම පුරාණ රජමහා විහාරාධිපති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත කීඹියේ ඥානරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් මේ මස 23 වන දින බෞද්ධ කොඩියේ පාට 06 ක් වන පරිදි මල්වර්ග 84000 ක් මල් ගෙන එක මල්මාලාවක් ලෙස සකසා පූජා කිරීම සහ කප්රුක් පූජා කිරීමේ පින්කමක් සංවිධානය කොට ඇත.

මීට අමතරව ශෛලාලයාරාම විහාරස්ථානයේ පිහිටීම අනුව අඩි 300 කට වඩා උස පර්වතයක බුදුපියාණන්ගේ සිරිපා සළකුණ සකස්කොට ඒ සමඟ කන්ද පාමුල සිට සිරිපා සටහන දක්වා ඉහළට අඹන ලද අටවිසි බුදු පිළිම වහන්සේලා තැනින් තැන ස්ථාපිත කර ඇත.