Print this Article


සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ 96 වැනි සංවත්සරය රත්නපුරදී

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ 96 වැනි සංවත්සරය රත්නපුරදී

ශී‍්‍රමත් දොන් බාරොන් ජයතිලක මහතාගේ සභාපතිත්වයෙන් 1919 දෙසැම්බර් 20 වනදින ඇරඹි එම සම්මේලනයේ 96 වැනි සංවත්සරය සහ මහා සභාව මෙවර රත්නපුර නව නගරයේ සබරගමු පළාත් සභාවේ ශ්‍රවණාගාරයේදී මේ මස 16 වැනි සෙනසුරාදා පෙරවරු 9.00ට පැවැත්වීමට කටයුතු යොදා ඇත. වත්මන් සභාපති ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර මහතාගේ මූලිකත්වයෙන් පැවැත්වෙන එම උත්සවයට සියලුම සාමාජිකයින්ට සහභාගිවන ලෙස ඉල්ලීමක් කරයි.