Print this Article


රෑකඩහේනේ කුසලඤාණ නා හිමියෝ අපවත් වෙති

රෑකඩහේනේ කුසලඤාණ නා හිමියෝ අපවත් වෙති

ගාල්ල මාපලගම ගංගාතිලක පුරාණ විහාරාධිපති ගාලු කෝරළේ ප්‍රධාන සංඝනායක සද්ධර්ම කීර්ති ශ්‍රී සාරානන්ද රෑකඩහේනේ කුසලඤාණ නාහිමියෝ මේ මස 02වැනි දින අළුයම අපවත්වී වදාළ සේක.

උන්වහන්සේගේ අදාහන පූජෝත්සවය මාපලගම ගංගාතිලක පුරාණ විහාරස්ථ ආසන්න ආදාහන මළුවේදී 05වෙනිදා සවස 03ට සිදුකිරීමට නියමිතව තිබිණි..