Print this Article


මාදුළුවාවේ සෝභිත නා හිමි අපවත් වී දෙමසක් සපිරෙනදා දම් දෙසුමක්

මාදුළුවාවේ සෝභිත නා හිමි අපවත් වී

දෙමසක් සපිරෙනදා දම් දෙසුමක්

මාදුළුවාවේ සෝභිත නා හිමි අපවත් වී දෙමසක් සපිරෙන මේ මස 08 වැනිදා උන්වහන්සේ ට අමාමහ නිවන් සුව ප්‍රාර්ථනා කරමින් ගුණානුස්මරණ දම් දෙසුමක් කෝට්ටේ නාග විහාරයේදී රාත්‍රී 7.00 සිට 8.00 දක්වා පැවැත්වේ. එදින දම් දෙසුම බෞද්ධාලෝක මාවතේ ධර්මගවේෂි විහාරාධිපති කෝට්ටේ පඤචින්ද්‍රිය නාහිමියන් විසින් පවත්වනු ලැබේ.