Print this Article


මහනුවර ශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලයට දස වසරක් සපිරේ

මහනුවර ශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලයට දස වසරක් සපිරේ

මහනුවර – අස්ගිරිය ශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලය ආරම්භ කර 2016 ජනවාරි 04 වෙනිදාට අවුරුදු දහයක් සම්පූර්ණ වේ.

අස්ගිරිය මහා විහාර පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක අපවත්වී වදාළ පලීපාන ශ්‍රී චන්දානන්ද මාහිමිපාණන්ගේ ජාත්‍යන්තර ධර්මදූත සේවයේ සංකල්පයක් අනුව මුලින් ස්ථාපිත කළ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය 2006 ජනවාරි 04 වෙනිදා අස්ගිරි මාහිමිපාණන්ගේ ශිෂ්‍යරත්නය වන අස්ගිරිය මහා විහාරයීය කාරක මහා සංඝසභාවේ කාරක සභික ආචාර්ය ගොඩගම මංගල හිමියන්ගේ විද්‍යලයාධිපතිත්වයෙන් ශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලය ආරම්භ කරන ලදී.