සැමට සෙත්පතන පින්කම්
 
	
		
			සැමට සෙත්පතන පින්කම්
			
			 
			2016 නව වසරට ආශිර්වාද කොට සෙත් පැතීමේ පින්කම මේ මස 31 රාත්‍රියේ සිට 
			ආරම්භ කෙරේ. දෙසැම්බර් 31 රාත්‍රිය මුළුල්ලේ සහ ජනවාරි 01 දා සැමට 
			සෙත්පතන ගංගාරාමය, කොළඹ 02,සහ අකුරැස්ස, ඌරුමුත්ත ගමේ රජ්ජුරු බණ්ඩාර 
			දේවාලයේ සහ කතරගම ගංගාරාම විශ්‍රාමශාලා පරිශ්‍රයේදී එම පින්කම් 
			සිදුකෙරේ. 
   | 
	 
 
    
				 | 
				
				
					
									 | 
								 
					
						
 
	
		
			
 
	
		| 
		 
		
		
		      උඳුවප් පුර පසළොස්වක පෝය 
		
		
		උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් මස 24 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 
		6.27 ට ලබයි. 25 වැනිදා සිකුරාදා අපරභාග 4.41 දක්වා පෝය පවතී. සිල් 
		සමාදන්වීම දෙසැම්බර් 24 වැනිදා බ්‍රහස්පතින්දාය.  
   | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
 | 
					 
					
									 | 
								 
				 
				 |