දොඩම්පහළ රාහුල හිමියන්ගේ දම් දෙසුමක්
 
	
		
			 දොඩම්පහළ රාහුල හිමියන්ගේ දම් දෙසුමක්
			
			 
			දොඩම්පහළ ශ්‍රී රාහුල හිමියන් විසින් පවත්වනු ලබන ධර්ම දේශනාවක් මේ මස 
			26 වැනිදා සවස 2.00 පොළොන්නරුව වීර පෙදෙසේ හි දී පැවැත්වේ. පී.පී. 
			සලමන් අප්පු, පී.පී. පුංචිහාමිනේ යන අයගේ පස්වන ගුණසමරුවට සමගාමීව එම 
			පින්කම පැවැත්වේ.  | 
	 
 
    
				 | 
				
				
					
									 | 
								 
					
						
 
	
		
			
 
	
		| 
		 
		
		
		      උඳුවප් පුර පසළොස්වක පෝය 
		
		
		උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් මස 24 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 
		6.27 ට ලබයි. 25 වැනිදා සිකුරාදා අපරභාග 4.41 දක්වා පෝය පවතී. සිල් 
		සමාදන්වීම දෙසැම්බර් 24 වැනිදා බ්‍රහස්පතින්දාය.  
   | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
 | 
					 
					
									 | 
								 
				 
				 |