නොමිලේ පාලි පන්තියක්
 
	
		
			 නොමිලේ පාලි පන්තියක්
			
			 
			හිටපු විශ්වවිද්‍යාල කථිකාචාර්ය පල්ලේගම සමිත හිමියන් විසින් නොමිලයේ 
			පවත්වනු ලබන පාලි භාෂාව, ව්‍යාකරණ සහ ත්‍රිපිටක පන්තියක් 2016 ජනවාරි 
			08 වන සිකුරාදා දින සිට උදෑසන 9.00 ට සෑම සිකුරාදාවකම කිරිබත්ගොඩ, 
			දේවසුමිත්‍රාරාම පාර ශ්‍රී රතන විහාරයේ දී ආරම්භ වන බව දන්වා ඇත.  
   | 
	 
 
    
				 | 
				
				
					
									 | 
								 
					
						
 
	
		
			
 
	
		| 
		 
		
		
		      උඳුවප් පුර පසළොස්වක පෝය 
		
		
		උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් මස 24 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 
		6.27 ට ලබයි. 25 වැනිදා සිකුරාදා අපරභාග 4.41 දක්වා පෝය පවතී. සිල් 
		සමාදන්වීම දෙසැම්බර් 24 වැනිදා බ්‍රහස්පතින්දාය.  
   | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
 | 
					 
					
									 | 
								 
				 
				 |