Print this Article


බුදු ගුණ භ‍ාවනාව විජ්ජාචරණ සම්පන්න ගුණය - 24

බුදු ගුණ භ‍ාවනාව

විජ්ජාචරණ සම්පන්න ගුණය - 24

නොවැම්බර් 19 වනදා පත්‍රය හා සම්බන්ධයි

19. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ සෝලත් ඉන්ද්‍රීය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

20. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ ජීවිත ඉන්ද්‍රිය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

21. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ සම්මා දිට්ඨි දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

22. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ සම්මා සංකප්ප දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

23. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ සම්මාවායාම දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

24. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ සම්මා සති දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

25. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ සම්මා සමාධි දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

26. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ සද්ධා බල දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

27. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ විරිය බලය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

28. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ සති බලය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

29. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ සමාධි බලය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

30. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ පඤ්ඤා බලය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

31. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ හිරි බලය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

32. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ ඔත්තප්ප බලය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

33. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ අලෝභ ධර්මය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

34. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ අදෝස ධර්මය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

35. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ අමෝහ ධර්මය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

36. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ නත්විජ්ජා ධර්මය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

37. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ සද්ධා විද්‍යාපාද ධර්මය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

38. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ සම්මා දිට්ඨි ධර්මය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

39. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ හිරි ධර්මය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

40. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ ඔත්තප්ප ධර්මය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.