Print this Article


දෙල්මෑල්ලේ සුමනරතන හිමියන්ගේ ජන්ම දිනය සැමරේ

දෙල්මෑල්ලේ සුමනරතන හිමියන්ගේ ජන්ම දිනය සැමරේ

කොබවක, ශ්‍රී සුමනාරාම විහාරාධිපති දෙල්මෑල්ලේ සුමනරතන හිමියන්ගේ ජන්ම දිනය වෙනුවෙන් විවිධ පින්කම් රාශියක් සංවිධානය කර ඇති බව දන්වා ඇත. එයට සමගාමීව කැලණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත භාෂා අධ්‍යයන අංශයේ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන්ගේ ධර්ම දේශනාවක් 20 වැනිදා සවස 2.30 කොබවක ශ්‍රී සුමනාරාමයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.